ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වෙනවා. තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකාව මෙම තරගය අනිවාර්යෙන්ම ජයගත යුතු...
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් රසික ආදරය නිරතුරුව දිනාගත්තු කෙනෙක් තමයි ගයාත්‍රී ඩයස් කියන්නේ. ඇය ගැන කාලෙන් කාලෙට විවිධ පුවත් හුවමාරු වෙනවා....
දවස්වල හැමතැනින්ම වගේ ඇහෙන්නේ කවුද අගමැති කියන කාරණාව. ඒ වගේම ආණ්ඩුව පිහිටුවන්නේ කවුද, යහපාලන ආණ්ඩුව මේ විදිහටම තියෙනවද කියන කාරණා ගැනත් හැමෝම...
මියගිය තරුණියට දින 11 කට පසු නැවත පණ ආ පුවතක් ගැන බ්‍රසීලයෙන් වාර්තා වනවා. හෘදයාබාධයකින් මියගිය බව කියන මෙම 37 හැවිරිදි කාන්තාව...
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු තවමත් ඇත්තේ දේශපාලනයේ උණුසුම්කාරී වාතාවරණයක්. කෙසේවෙතත් බොහෝ දෙනා සඳහන් කරන්නේ ඉදිරියේදී දේශපාලන පිල් මාරුවක්ද සිදුවීමට ඇති...
මංජුලා රත්නායක. මේ නමවත් රූපයවත් කාටවත් හුරු නැති වුණාට ඇය වික්ටර් රත්නායකගේ ආදරණීය දියණිය වනවා. ඉතින් ඇය මුල්වතාවට මාධ්‍යය සමග කතාබහක නිරත...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන්ව දින 6 ක් ගතවුනත් තවමත් ආණ්ඩුව තුළ මතුව ඇති අර්බුදය අවසන් වී නැහැ. ආණ්ඩුව තුළ ප්‍රධානම...
ශිහාන් මිහිරංග කියන්නේ තරුණ වැඩිහිටි කා අතරත් ජනප්‍රිය චරිතයක්. ඉතින් ශිහාන්ගේ අලුත් විස්තර ගැන ඔහු පුවත්පතකට කියලා තිබුණේ මේ විදියට. ළඟදි ගීතයක්...
කොළඹ නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක සහ කොළඹ හමුදා රෝහලේ වෛද්‍යවරයෙකු අතර පැවති පෙම් සබඳතාවයක් බිඳීමෙන් පසු ඇයගෙන් පලිගැනීමේ අටියෙන් හයදෙනෙකුගේ පිරිස්...
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ දිනයේ ඔහුගේ ජංගම දුරකතනයට මග හැරුණු ඇමතුමක් සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ලබා...