මේ දවස්වල හැමතැනින්ම වගේ අහන්න දකින්න ලැබෙන්නේ දේශපාලනය ගැන. අද කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙනවා කියන කාරණය ගැනත් හැමෝම වගේ ඉන්නේ ලොකු අවධානයකින්....
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හොරෙකු බවට ඔප්පු කළහොත් තමන් වහන්සේ ගෝල්ෆේස් එකට ගොස් බෙල්ල කපාගෙන මියයාමට සූදානම් බව පූජය අඹන්වෙල ඥානාලෝක හිමියන් පවසා...
දියතලාව, කහගොල්ල පැත්තෙදි මගී බස් රථයක් තුල බෝම්බයක් පුපුරා ගොස් තිබුණා. පසුගිය 21 වැනිදා සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ...
යුද්ධයේ අවසන් දිනවල ඇදහැලුණු මහ වැසි නොතකා වෙල්ලමුල්ලිවයික්කාල්වලට කොටු වී කුසගින්නේ සිටි සාමාන්‍ය ජනතාවට සහලින් පිසූ කැඳ ලබා දීමට එල්. ටී. ටී....
මේ දවස්වල මලයාලම් චිත්‍රපටයක ගීතයක් ලෝකයේම කතාබහක් ඇතිකරලා තියෙනවා. මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකවන නිළියගේ සහ නළුවාගේ අපූරු ඇස්නැටවිල්ලක් නිසා තමයි ඒ විදිහට...
කලා ක්ෂේත්රයේ ඉන්න දක්ෂම වගේම ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ. ඒ වගේම තමයි පුබුදුගේ පෙම්වතිය මාෂි සිරිවර්ධන ගැනත් දැන් හැමෝම...
පාකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. ඒ 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට තමා තෝරා නොගත් බවට ඇතිවු සිත් තැවුලක් හේතුවෙන්. මෙලෙස අවසන්...
අමායා අදිකාරී කියන්නේ මේ වෙද්දි ඉතා ජනප්‍රිය චරිතයක්. කොහොමවුනත් අමායා ගැන පසුගිය දවසවල අලුත් කතාබහක පැතිරෙන්න පටන ගත්තා. ඒ හර්ෂ ධනෝෂ් නමැති...
චාමර වීරසිංහ කියන්නේ කාගෙත් හදවතේ ජීවත්වන සොඳුරු මිනිසෙක්. ඔහුගේ ගායනයට වගේම නිහතමානී මනුස්සකමටත් කවුරුත් ආදරේ කරනවා. අපි මේ කියන්න යන්නේ චාමර මුහුණුපොතේ...