ගිහානි වීරසිංහ යනු මේ දිනවල මුහුණු පොත ප්රමුඛ මෙරට සමාජ මාධ්‍යවල, වැඩිපුරම කතාබහට ලක්වන චරිතය යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. පසුගියදා...
මහියංගනය වියානා ඇළට පෙරළුණු සුඛෝපභෝගී ජීප් රථයේ සිට අතුරුදන්ව පොලීසියට භාර වූ උපකාරක පන්ති ගුරුවරයා පසුගියදා රාත්‍රියේ පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඒ පැය...
සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම සිදු කළා. ඒ අනුව නව අමාත්‍ය...
දෙමව්පියන් කොච්චර ආදරයෙන්ද තමන්ගේ දරුවන්ට කන්න බොන්න දීලා උස්මහත් කරන්නේ. හැබැයි ඒ දෙමාපියන් කවදාහරි අසරණ වුණාම ඒ අයට දරුවෝ සළකන්නේ නැත්නම් ඒ...
අද පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් දස දෙනකු පමණ විපක්ෂයේ අසුන් ගැනීමට...
නව අමාත්‍ය මණ්ඩලය අද(01) දිවුරුම් දීමට නියමිතව ඇති අතර මේ වන විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වෙත පැමිණෙමින්...
හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය හිමිවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර හිටපු...
විසිඑක් හැවිරිදි තරුණියක් සමග විෂමාචාර ක්‍රියාවන්වල යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ පහළොස් හැවිරිදි සිසුවකු පිළිබදව ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ ගාල්ල ප්‍රදේශයෙන්....
යතුරුපැදිවලින් සහ ත්‍රීරෝද රථවලින් ඊයේ හා අද දිනයේ දී වන්දනාවේ යන බැතිමතුන්ට ගලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මහපාරේ සිටම දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ දිනවල...
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි...