වාහනයක් නඩත්තු කරන සෑම කෙනෙකුම බදු ගෙවිය යුතු ආදායමක් තිබිය යුතු පුද්ගලයෙකු ලෙසින් සැලකිය හැකි බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා...
නිරූපණ ශිල්පිණියක් විදිහට රසිකයන් අතරට පැමිණි අයිෂ් අතුකෝරාල පැණි මකුළුවෝ සිනමා සිත්තම හරහා රංගනයට පිවිසියා. ඇය ගැන අලුත්ම ආරංචියක් දැන් මුහුණුපොත පුරා...
අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මේ ලෝකේ වටිනාම දේ වෙන්නේ තමන්ගේ දරුවා. තම දරුවා වෙනුවෙන් සිය ජීවිතේ බොහෝ දේවල් කැප කරලා බලාගන්නේ ඒ...
බොලිවුඩයේ සුපිරි නිළියක් වූ ශ්‍රීදේවී දිවියෙන් සමුගත්තේ රසික හදවත් කඳුලින් පුරවමින්. ඇය සිය රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපට නැවතත් ප්‍රති නිර්මාණය කිරීමට සූදානම්...
Update පසුගියදා යාපනයේ පැවති උත්සවයකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී...
මාධව විජේසිංහ කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්. ඒ වගේම නිවේදකයෙක්. ඉතින් මාධව සති අන්ත පුවත්පතක් සමග කාටත් නොකී රහසක් කියලා තියෙනවා....
ටවුන් එකකට ගියොත් බස් එකකට නැග්ගොත් යාචකයෝ ඕන තරම් දකින්න පුළුවන්. ඒ හුඟක් අය අතපය හතර හොඳට තියාගෙන අනිත් මිනිස්සුන්ට අතපාන අය....
පසුගිය දවස්වල මුළු ලෝකෙම අවධානය යොමු වූ කාරණයක් තමයි හැරී – මේගන් රාජකීය විවාහය. කොහොමවුණත් මේ විවාහය ගැන මේ වෙද්දි නැවතත් කතාබහක්...
“හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ මම විඳිමි සෙනේ මහ මෙරක් වගේ..” ජයන්ත චන්ද්‍රසිරි රචනා කළ, චින්තක ජයකොඩි සංගීතවත් කළ මේ ගීතය...