හේ අපූරු චරිතයකි. වැටුණත් නැවත නැගී සිට සුපුරුදු ලෙස ජීවිතයට මුහුණ දෙන්නට සමතෙකි. විශේෂත්වය වන්නේ ඔහු ඇදවැටුණේ කෙනෙක් ලෙහෙසියෙන් ඇදනොවැටෙන, පසු නොබාන...
රංගන ක්ෂේත්රයේ නමක් දිනා ඉන්න නිළියක් තමයි ඉෂාරා සඳමිණී කියන්නේ. ඇය ජනප්‍රිය රංගන ශිල්පිණියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක්ද වනවා. පුංචි දියණියකගේ මවක්ද වන...
සංගීත ලෝකයේ නමක් දිනා ඇති රසික හදවත් මියුරු හඬින් වසඟයට ගත් ගායිකාවක් තමයි උමාරියා සිංහවංශ. උමාරියා පසුගියදා විවාහ වී ඇති බව වාර්තා...
සුරාජ් මාපා කියන්නේ පුංචි තිරයෙන් අහිංසක පෙම්වතෙක්. ඔහුගේ මව දයානි මාපා පසුගිය 17 වැනිදා අභාවප්‍රාප්ත වුණා. ඒ ඇයගේ මොලයේ නහරයක රුධිර කැටයක්...
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය වනඝරසරප පහුගිය 10 වැනිදා සිට සිනමා හල්වල තිරගත වීම ආරම්භ වුණා. ඝරසරප චිත්‍රපටයේ ‘ප්රැන්කි’...
මනාල යුවළ මෝටර් රථයෙන් නිවස ආසන්නයට පැමිණෙද්දී මනාලයාගේ මිතුරන් විසින් කරන ලද ඉල්ලීම පරිදි මනාලිය අත් කරත්තයක නංවා මනාලයා විසින් තල්ලු කරගෙන...
ප්‍රවීණ චිත්රශිල්පී බලන්ගොඩ සරත් මධූ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසූව දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත් ”ඉතිං ඊට පස්සෙ”, ”යුනිකෝ” වැනි චිත්‍ර...
අශාන්ති සිය නවතම ගීතය එළිදක්වා තිබෙනවා. ඒ ගීතය තමයි හැන්දෑවේ කියන ගීතය. ලෝකය පුරා කාන්තාවන් වැඩි වශයෙන් මුහුණ පාන රෝගයක් වන ගැබ්ගෙල...