Gossip

නුඹ මට විතරක් දුන් හැම හුස්මක් මිය යන්නෑ අමතක නෑ

අශාන්ති සිය නවතම ගීතය‍ එළිදක්වා තිබෙනවා.

ඒ ගීතය තමයි හැන්දෑවේ කියන ගීතය.

ලෝකය පුරා කාන්තාවන් වැඩි වශයෙන් මුහුණ පාන රෝගයක් වන ගැබ්ගෙල පිළිකාව ගැන තමයි මෙයින් කියැවෙන්නේ.

මේ ගීතයට අදාළ වීඩියෝවට රංගනයෙන් දායක වන්නේ උමාලි තිලකරත්නයි.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!