Gossip

“හැමදාම සංසාරේ ඔබ මගේම අම්මා වේවා” – මෙලොවින් සමුගත් මෑණියන් වෙනුවෙන් සුරාජ් කියපු දේ මෙන්න

රංගන ශිල්පී සුරාජ් මාපාගේ මෑණියන් ඊයේ උදෑසන අභාවප්‍රාප්ත වුණා.

ඒ මෑණියන්ගේ අවසන් කටයුතු හෙට දින (19) මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ සවස 04 ට පැවැත්වෙනවා.

මේ අතර සුරාජ් මාපාද සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක්කර තිබෙනවා.

“හැමදාම සංසාරේ ඔබ මගේම අම්මා වේවා” කියලයි ඒ වීඩියෝ එකේ දැක්වුණේ.

කෙසේවෙතත් වෙබ් ගොසිප් අපි සුරාජ් සිය ආදරණීය මෑණියන් වෙනුවෙන් නිර්මාණය කරපු වීඩියෝව පළ කරන්න හිතුවා.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!