Gossip

සියල්ලන්ම හඬවමින් රංගන ශිල්පී සුරාජ් මාපාගේ මෑණියන් අවසන් ගමන් ගිය හැටි – Photos

සුරාජ් මාපා කියන්නේ පුංචි තිරයෙන් අහිංසක පෙම්වතෙක්.
ඔහුගේ මව දයානි මාපා පසුගිය 17 වැනිදා අභාවප්‍රාප්ත වුණා.
ඒ ඇයගේ මොලයේ නහරයක රුධිර කැටයක් සිරවීමෙන්.
සුරාජ් මාපාගේ මව දින තුනක් තිස්සේ මහනුවර මහා රෝහලේ ප්‍රතිකාර ලබා ඇති බවද සඳහන්
නුවර පිහිටි සුරාජ්ගේ නිවසේ තැන්පත් කර තිබූ මෑණියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සවස 4 ට පමණ මහනුවර මහයියාව සුසාන භූමියේදී සිදුකෙරුණා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!