පසුගිය 29 වැනිදා සිට 04 වැනදා දක්වා කතරගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්...
විදේශීය රටක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනාම දින 14ක නිරෝධායනයකට ලක් කෙරෙනවා. එය එසේ වුවද ශ්‍රී ලංකාවට පැමිණි චීන රාජ්‍ය ත්‍රාන්තික...
වයස අවුරුදු 17ක ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යයා මෙවර උසස් පෙළ විභාග අපේක්ෂකයෙකු බව පොලිසිය පවසනවා. මෙම ශිෂ්‍යයාට වෛරසය ආසාදනය වී ඇත්තේ...
දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නො දන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය...
රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ දරුවෙකුගේ පියාටත් කොවිඩ් ආසාදනය වීම නිසා, දරුවා සිටි වාට්ටුවේ කාර්ය මණ්ඩලය පි.සි.ආර් පරික්ෂාවට යොමු කරයි..
අවුරුද්දක් වයසැති කුඩා දැරියක නරියකු විසින් සපාකෑමෙන් පසු හොරණ මුලික රෝහලට පෙරේදා (07 ) පස්වරුවේ ඇතුළත් කර ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
ගම්පහ සිට පැමිණි බව කියන අනන්‍යතාවය හෙළිකිරීමට අපොහොසත් කාන්තාවක හේතුවෙන් ඊයේ පෙරවරුවේ (08 දා කුලියාපිටිය බස් නැවතුම පරිශ්‍රය දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය....
මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අද (09) ඖෂධ සැල්, සතොස වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් විවෘතව පවතින බව යුද හමුදාපති...
පසුගියදා කුරුණෑගලින් අතුරුදන් වූ කාන්තාවකගේ ඉරණම් ගමනේ සුලමුලද දින 38කට පසු එනම් පසුගිය 26 වැනිදා අනාවරණය කරගැනීමට හැකි වූයේ කුරුණෑගල පොලිසියේ අපරාධ...
කොළඹ 07, ශාන්ත බ්රිජේඩ් කන්‍යාරාමයේ සිසුවියකගේ දෙමාපියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශාන්ත බ්රිජේඩ් කන්‍යාරාමයේ විදුහල්පතිනිය විසින් අද (08) දිනයේ...