“මගේ උප්පැන්නේ තියන නම ඊවට්. නමුත් දැන් භාවිත කරන්නේ ඇග්නස් කියලා. ඒක වුණේ මෙහෙමයි, අයියා තමයි මාව ඉස්කෝලේට දාන්න අරන් ගිහින් තියෙන්නේ....
දිවයිනේ ඕනෑම ප්රදේශයක සිට සම්බන්ධ වෙමින් මානසික සෞඛ්ය ගැටලු පිළිබද වෛද්යවරුන්ගෙන් වෛද්ය උපදෙස් ලබාගත හැකි උපකාරක සේවාවක් අංගොඩ ජාතික සෞඛ්ය විද්යායතනයේ දී...
ව්යාපාරිකයෙකු සහ කටාර්හි ශ්රී ලංකා තානාපති ASP ලියනගේ මහතාගේ දියණිය අද යුගදිවියට පාතබා තිබෙනවා. එහි ප්රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වී තිබුණේ ජනාධිපති...
ජනප්රිය රංගන ශිල්පිණී විනූ උදානි සිරිවර්ධනගේ නැගණියගේ 21 වන උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. මේ ඒ වෙනුවෙන් පැවැත්වූ සාදයේ ඡායාරූප කිහිපයක්.
ප්රභාත් චතුරංග කියනවාටද වැඩියෙන් කැමති නැත්නම් දනීෂ කියනවාටද? මේ දවස්වලනම් හැමෝම කතා කරන්නේ දනීෂ කියලා. සමහරු දැනගෙනත් කතා කරන්නේ දනියා කියලා. ඉතින්...
පේෂල මනෝජ් කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත්ත ජනප්රිය නිවේදකයෙක්. ඔහු අලුත්ම වැඩක් පටන් ගන්න යනවා කියලා අපිට ආරංචි වුණා. ඒ ගැන මේ...
දසුන් පතිරණ කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් නළුවෙක්. දසුන් සහ හංසි කියන ආදරණීය යුවළ ගැන පසුගිය දවස්වල වැඩිපුරම කතාවුණා. ඒ ඔවුන්ගේ විවාහ...
2017 වසරේ කටුකුරුන්ද පැවති යතුරුපැදි ධාවන ශුරතා තරඟයකදී යතුරු පැදියක් ධාවනය කිරීමට ගිය අවස්ථාවේ තරුණයෙකු දරුණු ලෙස අනතුරට ලක්වූ පුවත ඔබටත් මතක...
ගුරුගොඩ ඔයට වැටීමෙන් පසුගිය 18 වැනිදා සිදුවූ අනතුරක් ගැන අන්තර්ජාලය පුරාම කතාවෙමින් තිබෙනවා. කෑගල්ල අවිස්සාවෙල්ල ප්රධාන මාර්ගයේ පිංදෙණිය පාලම අසලින් මෝටර් රථයක්...
මරදාන පොලිස් ස්ථානයෙන් පිටත් වූ ජීප් රථය සිමන්ස් පාර හන්දියෙන් හැරී ඩීන්ස් පාර ඔස්සේ ගමන් කරන්නට විය. මරදාන පොලිස් ස්ථානාධිපති ලොයිඩ් පෙරේරා...