රනිල් වික්රමසිංහ මහතා හෙට (16) දිනයේදී අග්රාමාත්යධූරයේ දිවුරුම්දෙනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පවසනවා. අද (15) පෙරවරුවේ...
රොෂාන් ප්රනාන්දු කියන්නේ සංගීත ක්ෂේත්රයේ මේ වෙනකොට ඉන්න දක්ෂ ගායකයෙක්. ඔහු ප්රසංග වේදිකාවේ ඉතාම දක්ෂ විදියට ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමෙන් වැඩ පෙන්වනවා. ඉතින්...
මේ කාලය තුළ සිද්ධ වුණු වැදගත්ම දේ තමයි පසුගිය වකවානුව පුරාම එක්සත් ජාතික පක්ෂයේ උවමනා එපාකම් අනුව හැසිරීමට හැකිවුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ...
මේ වෙද්දි රියැලිටි තරඟ බොහොමයක් ඔබට දැකගන්නට ලැබෙනවා. එහෙත් අනෙක් හැම රියැලිටි තරඟයකටම වඩා වෙනස් තරඟයක් තමයි දෙරණ නාලිකාවේ විකාශය වන 60+...
මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියට විජේරාමේ පිහිටි නිල නිවසේදී මිට සුළු මොහොතකට පෙර අත්සන් තබා ඇති බවට වාර්තා වනවා. මහින්ද...
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා. සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ විශේෂ ප්රකාශයක් සිදුකර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්රීවරයා ප්රකාශ කරනවා....
විශ්ව ලංකා කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත කලාකරුවෙක්. ඉතින් පසුගිය දිනවලම ඔහු සිය ෆේස්බුක් පිටුව තුළින් පවතින දේශපාලනය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. මේ...
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නව එක්දින හා විස්සයි 20 නායකයා ලෙස ලසිත් මාලිංග පත්කොට තිබෙනවා. උපනායකයා ලෙස නම් කොට තිබෙන්නේ නිරෝෂන් දික්වැල්ලයි....
සිය සැමියා මිතුරාගේ බිරිය සමඟ අනියම් සබඳතාවක් පවත්වන බව සැලවීමෙන් අනතුරුව ඒ පිළිබඳ පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් පසුව දෙපාර්ශ්වයම පොලිසියට කැඳවූ අවස්ථාවේ...