Gossip

රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දෙයි? – හෙට සිදුවෙන දේ මෙන්න

රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) දිනයේදී අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම්දෙනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

අද (15) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළා.

නව ආණ්ඩුවට එක්වන්නේ නම් තනි තනිව පැමිණෙන ලෙස සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!