හිනිදුම පොලිස් ස්ථානයේ ඉදිරිපස අංගණයක විවිධ වර්ණ මඩු කූඩාරම්වලින්ද ස්වර්ණ වර්ණ ඇතිරිලි යෙදූ මේස පුටු මල්පොකුරු ආදියෙන්ද අලංකෘතව තිබිණ. සිනාවෙන් මුහුණ හැඩකරගත්...
ශ්‍රී ලංකාව කුඩු පුරයක් වීගෙන එන නමුත් එය කෙසේ සිදුවිද යන්න අදවන විට අමතකව ගොස් තිබේ. මේ ලිපිපෙළ මගින් සිදුවන්නේ ඒ කතාව...
සමහර වෙලාවට සමහරුන්ගේ හිත්වලට එන අදහස් හරි පුදුමයි. ඒ අදහස් ඇතුලේ ලොකු කතාවක් වගේම හිතන්න ගොඩක් දේ ගැබ්වෙලා තියෙන්නත් පුළුවන්. ඒ විදිහට...
මහනුවර-යාපනය ඒ 9 මාර්ගයේ කනගරායක්කුලම් හංදියෙන් හැරී පුට්කුලම් ගම්මානය බලා අපි පිටත්ව ගියේ ගම්මානයේ ඇති කෝවිලක පූසාරිවරයකු මුණගැසීමටය. කනගරායක්කුලමේ හංදියේ සිට පුට්කලම්...
මෙඩලින් යනු කොළොම්බියාවේ දෙවැනි විශාලතම නගරයයි. අද එය සංචාරක ආකර්ෂණය දිනූ නේක විද පුෂ්පයන්ගෙන් පිරි යහපත් කාලගුණයක් සහිත නගරයකි. සුප්‍රසිද්ධ ටයිම් සඟරාව...
ඕස්ට්‍රේලියාවේ හමුදාවේ මෙහෙයුමකට මේ අවුරුද්දේ යන්න තියෙනවා. උසස් හමුදා නිලධාරින් ඒ බව මට දැනුම්දී තිබෙනවා. ඒත් ඒ මෙහෙයුම මොන වගේ එකක්ද කියලා...
ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන මේ වන විට මේ රටේ සිටින ප්රබලතම අපරාධකාරයා වන සමරසිංහආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නැති නම් කඹුරුපිටියේ...
ධනංජිගේ ජීවිතේ විශේෂ වෙනසක් සිදු වුණා නේද? ඔව්. මම විවාහ ගිවිස ගත්තා. අපේ ආදර කතාවට අවුරුදු එකහමාරක් ගත වෙද්දී පවුල් දෙකේම සම්බන්ධය...
අද (18) අළුයම මහවැව දී සිදු වු බස් රථ අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පිරිමි පුද්ගලයින් 16 ක් හා...
මේ දිනවල ලංකාවේ ධාවනය කරන ලැම්බෝගිනි කිහිපයක ඡායාරූප සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා. The Run Sri Lanka 2019 යනුවෙන් සඳහන් කෙරූ ලැම්බෝගිනි...