බදුල්ල නගරය ආශ්‍රිතව ද මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, බදුල්ල මහ රෝහලේ සහ අධිකරණ සංකීර්ණය...
කටුනායක ගුවන්තොටුපලේ රථ ගාලක සෝදිසි මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වන බවට වාර්තා වනවා. එමෙන්ම ගුවන්තොටපළට ඇතුළුවන මාර්ගයත් වසා දමා තිබෙන බවයි...
පූගොඩ අධිකරණය අසල හිස් ඉඩමක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා. මෙම පිපිරීමෙන් කිසිදු හානියක් සිදුව නොමැති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ....
පසුගියදා සිදුවුණු ඛේදවාචකයට බලධාරීන් හැමෝම වගේ එකිනෙකාට ඇගිල්ල දික්කරනවා. කොහොම වුණත් වගකීමක් නොමැතිකම නිසා මේ විදිහේ අවාසනාවන්ත ඉරණමක් අහිංසක ජනතාවට අත්වුණා කියන...
ඩ්‍රෝන යානා ඇතුළු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම අත්හිටුවිමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. දැනට...
දිවයිනේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් 16 දෙනෙකු ඊයේ (24) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් අතරතුර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ...
අද දිනයේදීත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (24) රාත්‍රී 10 සිට හෙට (25) දින අළුයම...
පසුගියදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා පැමිණි පිරිස අතර කාන්තාවක්ද සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා. ඔහු ඒ...
පසුගිය ඉරිදා දින මෙරට දේවස්ථානවල සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ඉන්දියාව විසින් අනතුරු ඇඟවීම් තුනක් සිදුකර තිබෙන බවට ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය...
පසුගිය ඉරිදා රට තුල සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම භාර ගනිමින් තනතුරුවලින් ඉවත්වන ලෙස ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...