ජනප්‍රිය රංගන ශිල්පීණී ශලිනි තාරකා ගේ නැගණිය නෙෂිලා විජේබණ්ඩාර යුග දිවියට පිවිසී තිබෙනවා. මේ වෙනුවෙන් පැවති උත්සවයට කලා ක්ෂේත්රයේ හිතවතුන් බොහෝ දෙනෙකුද...
මේනකාගේ අලුත්ම කටයුතු කොහොමද? ම්… මම මගේ අලුත් නර්තන ක්ලාස් එක අනුරාධපුරේ ආරම්භ කරනවා මේ මාසයේදී. ඒක තමයි අලුත් දෙයකට තියෙන්නේ. මීට...
මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක මොහොමඩ් අලී හසන්ගේ නිවසේ තිබී ඊයේ දිනයේ (29) සොයාගත් වෙඩි උණ්ඩ තම සීයාට අයත් ඒවා බව අලී හසන්ගේ...
ජර්මන් යුදෙව්වන්ගේ සංකේතයක් වන කිප්නා නමින් හදුන්වන හිස් පලඳනාව භාවිත නොකරන ලෙස උපදෙස් දී තිබෙනවා. ඒ යුදෙව්වන්ට එරෙහිව වෛරී ප්‍රහාර ඉහල යාම...
කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ තිබූ තව්හිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට කැකිරාව මුස්ලිම් ජනතාව පියවර ගෙන තිබෙනවා. ප්‍රදේශයේ පදිංචිකරුවන්...
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය පසුගිය වසරේ බොහෝ සෙයින් කතාබහට මාතෘකාවක් වුණා. මෙවර එම උපන්දින සාදය පවත්වන්නට සැළසුම් කර...
පාස්කු දින ප්‍රහාරයේ මහා මොළකරු වන ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා 2018 වසරේ ජුලි මස...
පසුගියදා අපේ රටේ සිදුවූ බෝම්බ පිපිරීම් සහ අනෙකුත් ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා අපේ රටේ බාල පරම්පරාවත් පීඩාවට පත්වුණා. පාසල් ළමුන්ට පාසල් යන්න පුළුවන්...