ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පසුගිය සිකුරාදා දින පැවති ක්‍රිකට් තරඟය ජයගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට තවත් බලාපොරොත්තු ගොන්නක් එක් කරමිනුයි....
යුද හමුදා ට්‍රක් රථයක් අද(25) දහවල් කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් යුද හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති...
ප්‍රතිජීවක ඖෂධ පෙති 35ක් පානය කළ වෛද්‍යවරියක් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා. ඇය එම ඖෂධ පානය...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අප්‍රේල් 21දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා...
දෙහිවල ගුවන් පාලම ආසන්නයේ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. අදාළ වෙළඳසැලේ ප්‍රධාන...
තම දරුවන්ට පමණ ඉක්මවා ආදරයෙන් ඇලී සිටින මව්පියන් ඒ දැඩි බැඳීම නිසා මරණයෙන් පසු ප්‍රේතයන් වී ඒ දරුවන් ඇසුරෙහිම උපදිනවා. කොයි තරම්...
ලොව අධිකම වටිනාකමක් ඇති දියරය ලෙස ගෝණුසු විෂ හදුන්වන්නට පුළුවන්. එම දියර ගැලුමක් ඇමරිකානු ඩොලර් මිලියන 39 ක වටිනාකමක් දරනවා. මෙසේ ගෝනුස්සන්ගේ...
තාරුණ්‍යයේ ජනප්‍රිය නිළියක් තමයි ශනුද්‍රි ප්රියසාක් කියන්නේ. නිතර කතා බහට ලක්වෙන ශනුද්‍රි මේ දවස්වලත් හැමෝම අතර කතාවෙනවා. ඒ ඇය උරහිසේ ගහපු ටැටූ...
දමිත් අසංක කියන්නේ අපි කවුරුත් ආදරය කරන නිහතමානී ජනප්‍රිය ගායන ශිල්පියෙක්. මියුරු කටහඬින් රසික හදවත් ආදරයෙන් වැළඳගත් දමිත් අසංක ගැන පසුගිය කාලේ...