මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට පැමිණි පුද්ගලයෙතු විසින් එහි තිබූ වාහන කිහිපයකට ගිනි තබා තිබෙනවා. සැකකරු විසින් ඊයේ(21) අළුයම මෙලෙස ගිනි තබා...
ජනප්‍රිය ගායන ශිල්පී පුන්සිරි සොයිසාගේ දියණිය විශෝධා අද යුගදිවියට පිවිසුණා. ඇයගේ අතිනත ගත්තේ ගයාන් ඇතුලත්මුදලි සමඟයි.
වෙනන්නප්පුව පොලිසියට ලොකු සද්දයක් දාලා හිරේ ලගින්න වුණු මන්ත්‍රීවරියක් ගැන මේ ටිකේම සැරටම කතාවෙනවා. මේ විදියට පොලිසියට සද්දෙ දලා වැඩ වරද්දගන තියෙන්නෙ...
කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා බේරේවැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ...
මේ වදියට පොලිසියට සද්දෙ දලා වැඩ වරද්දගන තියෙන්නෙ වයස අවුරුදු 21 ක් වු තුම්මෝදර ලිපිනයේ පදිංචි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරියක්...
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය...