“නිර්මාණ කිහිපයකම රූගත කිරීම්වලට සම්බන්ධ වෙන නිසා මේ දිනවල ටිකක් කාර්යබහුලයි. ටෙලි නාට්‍යවලට අමතරව රසික ලියනගේ අධ්‍යක්ෂණය කරන නවතම සිනමා සිත්තම ‘මොනර...
බදුල්ලේ පොහොට්ටුව දිනවීමේ මංගල ජනරැළියට ගෝඨාභය රාජපක්ෂ පැමිණියහොත් බදුල්ල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට කිලෝ 125ක් බරැති මම ඔළුවෙන් සිටගන්නවා” යැයි ඌව ප්‍රධාන...
මොරින් පවුලේ වැඩිමලා.. එහෙම නේද..? ඔව්.. මම තමයි පවුලේ වැඩිමලා. මට අවුරුද්දකට පස්සෙ මගේ මල්ලි ඉපදුණා. මගේ තනි නොතනියට එකතු වුණු මල්ලි...
ඇල්ල, රොක් රක්ෂිත ප්‍රදේශයේ හටගෙන ඇති ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ...
ඇල්ල රෝක් ප්‍රදේශයේ බෑවුම් සහිත කොටසක ඊයේ පස්වරුවේ ගින්නක් ඇති වී තිබෙනවා. පසුව එම ගින්න නිවා දාන්න යුධ හමුදාවේ ද සහය ඇතිව...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 12 වැනිදා යුග දිවියට පා තබනවා. නාමල් අතිනත ගන්නේ ව්‍යාපාරික දියණියක් වන ලිමිනි වීරසිංහ සමගයි. නාමල් රාජපක්ෂ...