දික්කසාද බිරිඳ සහ බිරිඳගේ මව විසින් පොලූවලින් පහරදී පුද්ගලයකු මරා දැමීමේ සිද්ධියක් පිළිබඳව ඇල්පිටිය පොලිිසිය පරීක්ෂණ පවත්වනවා. මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ...
එළඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම අකමැත්ත පළ කර තිබෙනවා....
රස්සාව කරන්න යන්න එහෙමත් නැත්නම් බෙහෙත් ටික ගන්න යන්න බස් එකට නැග්ගම කාගෙත් ලේ කෝප වෙනවා. ඒකට හේතුව තමයි බස් රථවල සේවය...
වාර අවසාන විභාගයේ ප්‍රගති වාර්තාව නිවසට රැගෙන ආ නිලුෂි, ඒ මොහොතේ සිට සිටියේ තම කාමරයට වැදීගෙනය. ප්‍රගති වාර්තාව පුරාම පොල් ගෙඩි අකුරුවලින්...
බලගල්ල සරස්වතී පිරිවෙනේ පූජ්‍ය ආචාර්ය හිඳගල ඥානාධාර හිමියන්ගේ පොත් පහක් එළිදැක්වීමේ උත්සවය පසුගියදා පැවැත්වුණා. මෙම උත්සවයට එක්වුණු සිදූ ටෙලි නාට්‍යයේ රෙජී නොහොත්...
කලක් පුංචි තිරයේ අහිංසකාව ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ජනප්‍රිය රංගන ශිල්පිනි නයනා කුමාරි පසු කලෙකදි රූපලාවණ්‍ය ශිල්පිනිය ලෙස ද ජනප්‍රියත්වයට පත්...
මේ දවස්වල පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍යය එක්ක තමයි රට වටේ යන්නේ. සැප්තැම්බර් 15 වැනිදා පස්වරු 3.30ට සහ 6.30ට මහජන ප්‍රදර්ශනය සඳහා නාට්‍ය...
වඩේ අළෙවි කර ජීවිතය ගෙන ගිය අකුරණ තෙළඹුගහවත්තේ පදිංචි තිස්නව හැවිරිදි මොහොමඩ් ෆයිසාල් පසුගිය බදාදා පෙරවරුවේ අවධි වූයේ සුපුරුදු රැකියාවේ නිරතව කීයක්...