ඉන්දියාවේ දැවැන්ත විරෝධයක් ගොඩනැගුණද සිය ජීවිත කතාව අදාල චිත්‍රපටයක් එළිදක්වන බව ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කරයි. මුරලි...
නව පරපුරේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ශනුද්‍රි පියසාද් කියන්නේ. රූමත් පෙනුමෙන් කාගෙත් සිත් වසගයට ගත්ත ඇය සමාජ මාධ්‍ය හරහා නිතරම කතාබහට...
ගූගල් ප්ලේ ස්ටෝර් එක කියන්නේ අළුත් අළුත් ඩිවලොපර්ස්ලට තමන්ගෙම ඇප්ස් හදලා දාන්න පුළුවන් ඉතා ප්‍රයෝජනවත් තැනක්. හැබැයි මේ හැමෝම ඇප්ස් හදලා දාන්නෙනම්...
රිදී තිරය වගේම පුංචි තිරයෙන් ඔබ අතරට පැමිණි ජනප්‍රිය නිළි දුලානි අනුරාධා යුග දිවියට පිවිස තිබෙනවා. ජැක්සන් ඇන්තනීගේ අබා චිත්‍රපටයෙන් දුලානි අනුරාධා...
කොරෝනා ආසාදිත බව තහවුරු වූ මාළු වෙළෙඳ සැලේ සේවය කළ තම ගෝලයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ නිවසක සගවා තැබීමට තැත් කළ මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු...
බියගම පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ හදිසි හෘදයාබාධ තත්ත්වයකින් මියගොස් තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සාකච්ඡාවකට සහභාගීවී සිටි අවස්ථාවේදී තමාට පපුව රිදෙන බව ඔහු විසින්...
මීගමුවේ ‘බෙපෙස්දා පුනර්ජීවන මධ්‍යස්ථානය’ කුඩු නිසා වැනසුණු ජීවිත සුවපත් කරන ආයතනයකි. එම මධ්‍යස්ථානයේ භාරකරු දළුවත්තගේ විපුල ප්රියශාන්තය. ඔහු ද කාලයක් කුඩු ලෝලියකු...
මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයක සාමාජිකයකුගෙන් බවට...
අසූව දශකයේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා රිවර්සයිඞ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සී මෝර් දූපතෙන් රැගෙන ආ ආදී කාලයේ විසූ කුරුල්ලන්ගේ බවට සැක...
කාලෙන් කාලෙට තරුණ ගායන පරපුරේ විවිධ රැලි නිර්මාණය වෙනවා. ඒ රැලිවලට නිර්මාණකරුවන් සේම රසිකයන්ද හසුවෙනවා. ඒ රැලි නිර්මාණයේ පෙරගමන්කරුවකු ලෙස ඔහු ජනප්‍රියයි....