ජීවත්වනු පිණිස ජීවිතය මර මරා සුළු මුදලකට බර ඇද ඇද වෙහෙස දරා සේවය කරන ලදි තිස් පස් වසර පුරා මිල කළ නොහැක...
මේ දවස්වල ලෝකයම කතා කරන්නේ එකම මාතෘකාවක් ගැන. ඒ තමයි කොරෝනා වෛරසය. චීන මාධ්‍ය වාර්තා අනුව කොරෝනා වෛරසයෙන් මේ වෙද්දි බිලිගත් ජීවිත...
නව කොරෝනා වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල වැඩිවී තිබෙනවනා. ඉදිරියේදී රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1600 ඉක්මවා...
කොරෝනා වෛරසය මුලින්ම හඳුනාගනු ලැබුවේ 1960 දශකයේදීය, නමුත් ඒය හටගත්තේ කෙසේදැයි හදුනාගෙන නැත. තනි දාමයක් සහිත RNA වෛරසයක් වන මෙය ඔටුන්න වැනි...
උස අඩි හයක්, ගැඹුරු කටහඬක්, ආකර්ෂණීය පෙනුමක්… බැලූ බැල්මට කඩවසම් බවේ උපරිමය කියාපානවා. සිංහල සිනමාවේ මෙහෙම නළුවෝ ඉන්නේ කීප දෙනයි. ඉන් එක්කෙනෙක්...
මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 106ක් දක්වා ඉහළ ගොස් ඇතැයි චීන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර...
මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ...
පියල් නිශාන්තගේ පුතාගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා. ඉන් පසුව ජනපති ගෝඨාභය, අගමැති මහින්ද ප්රමුඛ බොහෝ දෙනෙකු තංගල්ල කාල්ටන් නිවස බලා පිටත් වුණා....