දිවයිනේ වයඹ, බස්නාහිර පළාත් මෙන්ම මන්නාරම, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්රික්කවලද උෂ්ණත්වය මිනිස් සිරුරට අහිතකර මට්ටමට අද (28 වැනිදා) ඉහළ යනු ඇති බව...
මඩ ගහන්න කළින් රටටටත් සමාජයටත් වැඩක් ඇති මෙවැනි පුද්ගලයන්ට අත දිය යුතු නොවන්නේද..? බන්ධනාගාර රැදවියන්ගේ මනස වෙනස් කළ හැකි අධිකාරීවරයෙක්.. තමන්ගේ හිතට...
හේලි නාට්යයේ නටාෂා ගැන ඔබ දන්නෙ මොනවාද? නටාෂා ගැන ඔබ මොනවා දැන නොදැන සිටියත් සුධීක්ෂා සමාධි ගැන නම් දන්න කියන අය බොහෝමයි....
ගිං ගෙඟ් මුල්කඩ පාලම අසල දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලී ඊයේ (26) මියගිය බව බද්දේගම පොලිසිය පවසනවා. මෙකී පාසල් සිසුවා...
ඕස්ට්රේලියානු සුපිරි ක්රීඩක ග්ලෙන් මැක්ස්වෙල් විවාහ ගිවිසගෙන තිබෙනවා. ඉන්දියානු ජාතික විනී රාමන් සමගයි ඔහු විවාහ වී තිබෙන්නේ. ඊයේ (26) ඔහු තම instagram...
අපිව ජීවත් කරවන්නේ අපේ හීන.. සමහරුන්ට තියෙන්නේ ලොකු රස්සාවක් කරලා ගෙවල් දොරවල් හදාගෙන දරුමල්ලොත් එක්ක ලස්සනට ජීවත්වෙන්න තියෙන හීන. තවත් සමහරු...
නාගරික ප්රදේශයක අලුතෙන් පදිංචියට ගිය සිය පුත්රයාගේ නව නිවෙසට ගෙවැදීමේ උත්සවයට සහභාගි වීම සඳහා ගමේ සිට පැමිණෙමින් සිටි වයස්ගත පියාට පුතා විසින්...
ඉරානයේ නියෝජ්ය සෞඛ්ය අමාත්යවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ප්රංශ පුවත් සේවයෙන් අද (25) ප්රකාශයට පත් කෙරිණි. තෙහ්රාන් අගනුවර පැවැති මාධ්ය...
දහසය හැවිරිදි බාලවයස්කාර දැරියක් දුෂණයට ලක්කල දෙදරු පියෙකු 22 දා රාත්රි අත්අඩංගුවට ගත්බැව් පොලිසිය පවසයි. සැකකාර පුද්ගලයා විසින් මෙකී දැරිය දුෂණයට ලක්කිරීමෙන්...