Gossip

ඉස්කෝලේ යන කාලේ මන් ඇන්දේ ආච්චි අම්මා දුන්නූ අලුත් ඇඳුම්, දෙකට අමතරව පල්ලියෙන් ලැබුණු ඇදලා ඉවත් කරපු ඇඳුම් – යුරේනි නෝෂිකා

 

අපිව ජීවත් කරවන්නේ අපේ හීන.. සමහරුන්ට තියෙන්නේ ලොකු රස්සාවක් කරලා ගෙවල් දොරවල් හදාගෙන දරුමල්ලොත් එක්ක ලස්සනට ජීවත්වෙන්න තියෙන හීන. තවත් සමහරු මේ හීන අතරේ තමන් කැමතිකරන දේවල් ලබාගන්න පුදුමාකාර කට්ටක් කන්නේ.. ගොඩාක් කැපකිරීම් කරන්නේ.. එන්න ඒ වගේ හීනයක් තමයි තමන්ගෙම කියලා කාර් එකක අයිතිකාරයෙක් වෙන එක. තිරය ඉදිරිපිට රංගනයේ යෙදෙන, අපේ හීන ලෝක වල ඉන්න රංගනය වෘත්තිය කරගත්ත අයගෙත් හීන අපේ හීන වගේමයි. අද හිතේ තිබ්බ කාර් එකක් ගැනීමේ හීනය ගැන කතාකරන්නේ ජනප්‍රිය සහ අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ යුරේනි.. යුරේනි නොෂිකා…

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!