ඉදිරි සතියේදීත් බාහිර සමාජයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම සාමාන්‍ය තත්ත්වයට පත්වුවහොත් පොසොන් පොහොයෙන් පසු දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් වීම කෙරෙහි...
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන...
ගහෙන් ගෙඩි එන්නා සේ ලංකාවේ කොරෝනා රෝගීන් ගිය සතියේ එකවරම ඉහළ නැග්ගේය. ඊට පෙර රටේ තිබුණේ කොරෝනා රෝගීන්ගේ අඩුවකි. ගිය මාර්තු එකොළොස්...
දෙතුන් මාසයකට කලින් කතුන්ගේ හෑන්ඩ් බැග් මුදල් පසුම්බියට අමතරව තිබුණේ රූපලාවණ්‍ය උපකරණය. මුහුණ පිහිදා ගන්නට ටිෂූ කඩදාසිය. සමහර පිරිමින් නම් සාක්කුවේ ලේන්සුවක්...
තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළ ගොස් තිබේ....
චීනයේ අයවැයෙන් ආරක්ෂක කටයුතු සඳහා වෙන් කරන ප්‍රතිපාදන ඇමරිකානු ඩොලර් බිලියන 178කින් වැඩි කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. එය...
සෑම වසරකදීම දුම්කොළ නිෂ්පාදන නිසා ලෝකයේ මිලියන අටක පිරිසක් මියයන බවත්, සෑම තත්පර හතරකදීම දුම්කොළ නිෂ්පාදන භාවිත කිරීමෙන් පුද්ගලයන් හතර දෙනකු මියයන...
රාජ සභාවේ පුරෝහිත මේ දවස්වල සකලගුරු හි මුදලාලි බවට පත්වෙලා. හැම කාලයකම විවිධ චරිතවලින් ආදරය දිනාගෙන සිටින මහින්ද පතිරගේ. යුරෝපීය සංචාරයක නිරත...
මේ දවස්වල බොහෝ දෙනා කාලය ගත කරන්නේ සමාජජාල සමගයි. සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල ජනප්‍රිය නළුවා බවට පත්වෙලා තියෙන්නේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි. කොහොමද...
කෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන් 13935 එම්.එම්. අරුණ සේනාධීර නිලධාරියා 2002 වසරේදී අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් නිලධාරියාගේ බිරිද විසින් කළ පැමිණිල්ලකට...