Gossip

කොරෝනා ආසාදිත තවත් 20 ක් සුවය ලබයි

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 801ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් ගණන 62ක්.

ඒ අතරින් 26 දෙනෙකුම කටාර්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කර සිටින අයයි.

සෙසු පිරිස අතරින් 25 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර 8 දෙනෙකු කුවේට්හි සිටත්, තිදෙනෙකු මාලදිවයිනේ සිටත් මෙරටට පැමිණි අයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!