ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2ක ඉක්මවා ගොස් තිබේ. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 207,615ක්. ඉන්දියාවෙන් මේ වන...
කොරෝනා වසංගතය හේතුවෙන් අප කාටත් අමතකව ගොස් තිබූ නිහඬ මාරයකු මර්දනයට සූදානම් වන්නැයි ජනාධිපතිවරයාද, අගමැතිවරයාද පළාත් ආණ්ඩුකාරවරුන්ට හා පළාත්පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස්...
හෙරොයින් ග්‍රෑම් 2.7ක් සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුසංක ලබන 9 වැනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත...
කොවිඞ් 19 ඇඳිරි නීතියට මුවාවී කොච්චිකඬේ පොලිස් බල ප්‍රදේශයේ තානායමක රැඳෙමින් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර උපන්දින සාදයක් පැවැත්වූ ජෝඩු තුනක් අයිස් මත්ද්‍රව්‍ය...
‘‘අර්ජුන මහේන්ද්‍රන් මේ රටට ගෙන්වා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛනවලට මගේ අත්සන් 21,000ක් ගහන්න සිද්ධ වුණා. සීල් එක පිළිගන්නේ නෑ කීවා....
වැසිකිළි වලක් පුපුරා යාම හේතුවෙන් කුඩා දැරියක් මිය යෑමේ පුවතක් දෙල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේ නිවසක වැසිකිළි වලක් උතුරා යෑම...
කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනය සමග ඇතිව තිබෙන විරෝධතාවයන් හේතුවෙන් අමෙරිකාවේ නගර රැසක අද 06 වන දිනයටත් විරෝධතා පැවැත්වෙන බව විදෙස්...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි කටයුතු පිළිබඳ ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය විසින්...
විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට යොමු කරවීමට කටුනායක ගුවන් තොටුපළේ රාජකාරි සඳහා අනුයුක්තව සිටි යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු කොවිඩ් 19...
කොරෝනා ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මෙසේ මිය ගොස්...