Gallery

“ආරක්ෂක කුටි කිහිපයකටත් ප්‍රහාර.” – ලෝක බලවතා සැඟවෙයි..

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනය සමග ඇතිව තිබෙන විරෝධතාවයන් හේතුවෙන් අමෙරිකාවේ නගර රැසක අද 06 වන දිනයටත් විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවද ධවල මන්දිරය ඉදිරිපිටදී පැවති විරෝධතාවයන් හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්‍ෂිත පියවරක් ලෙස භූගත බංකරයට රැගෙන යාමට පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා..
ධවල මන්දිරයේ ආරක්ෂක කුටි කිහිපයකට ද උද්ඝෝෂකයින් විසින් ප්‍රහාර එල්ල කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!