නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් කළ දත්ත සියල්ල ඉවත් කිරීමට බ්‍රසීලය තීරණය කර ඇත. නව කොරෝනා...
පිච්ච මල් විශේෂයෙන් යොදාගන්නේ බුදුන් පුදන්නට හා දෙවියන් උදෙසා මල්මාල ගොතන්නටයි. එහෙත් පසුගිය කාලය තුළ රටපුරා සිය අණසක පතුරුවාගෙන සිටි කොරෝනා ව්‍යසනය...
චීන මකරාගේ ඇසේ රිදුම් දෙන හොංකොං වැලිකැටය? නිතරම රිදුම් දෙන කාරණයක් සම්බන්ධයෙන් කීමට ”ඇහැට වැටුණ වැලිකැටය වගේ” යැයි කියමනක් අපගේ ගැමි වහරෙහි...
ඇය බොහෝ විට අප නෙත ගැටෙන රංගන ශිල්පිණියක් වී සිටින්නේ සිනමා නිර්මාණ ඔස්සේයි. කුඩා කල පටන් නර්තනයට උපන් දක්ෂතා නිසාම ඒ ඔස්සේ...
ඇන්ටන් පිලිප් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකි. වයස අවුරුදු තිස් අටකි. තිදරු පියෙකි. කලක් මෙරට ජීවත් වූ ඔහු පසුව එංගලන්තයට ගියේය. ඒ සිය පවුල...
අපේ රටේ සිටි සරාගී නිරූපිකාවන් අතර ජනප්‍රියට පත්ව සිටි ශෂී හේවගේ විදෙස් ජාතිකයෙකු සමග විවාහ වී තිබෙනවා. මීට වසර කිහිපයකට පෙර ස්වීඩනයට...
කොරෝනා වෛරසයත් සමග බලපැවැත්වෙන ‘ලොක්ඩවුන්’ තහංචි කෙසේ නමුත්, අතැඟිලිවල හැඩ කරන ලද නියෙන් යුත්, රසායන මගින් කෘත්‍රිමව පුරවා ඔපමට්ටම් කරන ලද (Fillers)...
කොරෝනා වෛරසයේ ප්රතිවිපාකයක් වශයෙන් බල පැවැත්වෙන සමාජ දූරස්ථභාවයට අදාළ රෙගුලාසි සමග සමාජ ශාලා සහ ලිංගික ශ්‍රමික නිවාස (brothels) වසා දමනු ලැබීමෙන් එක...
මෙරටින් තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 3දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1804 ක් දක්වා ඉහළ...
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතාකරුවන්ගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් එරට සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක්...