Gossip

ඕනෑම බීම වර්ගයක සීනි සහ රසකාරක ඉවත් කර වතුර වෙන්වෙන, ශාකසාර සහ මැටි යොදාගෙන නිපදවූ වතුර ෆිල්ටරය – Exclusive

මැටි සහ ඖෂධ වර්ග යොදාගෙන වතුර පෙරන යන්ත්‍රයක් හදපු කෙනෙක් ගැන අපි දංකොටුව ලීහිරියාගම පැත්තෙන් අහන්න ලැබුණා.
මේ වතුර පෙරනයට ඕනෑම බීම වර්ගයක් දැම්මොත් එහි සීනි සහ අනෙකුත් රස කාරක ඉවත් වෙලා වතුර පමණක් ඉතිරි වෙනවා.
මෙම වතුර පෙරණය මැටිවලින් නිමවා තිබෙන අතර එයට ඖෂධ වර්ග යොදා තිබිම නිසා මෙය ශරීරයට ඉතාමත් යෝග්‍ය බවයි මෙහි හිමිකරු ශාන්ත පියතිලක මහතා පවසන්නේ.
මෙම වතුර පෙරනයට ශාන්ත පියතිලක මහතාට 2010 වසරේදී නව නිර්මාණ සඳහා ශිල්ප 2010 රජත සම්මානයද හිමිව තිබෙනවා.
කොහොම වුණත් මේ වගේ නිර්මාණකරුවන්ව දිරිමත් කිරීම රජයේ වගේම අපගේද වගකීමක්.
රටට වැඩ ඇති මේ වගේ නිර්මාණකරුවන් සිටියත් ඔවුන්ට මෙය වැඩිදියුණු කරගැනීමට කිසිවෙකුගෙන් සවියක් නොලැබීම කණගාටුවට කරුණක්.
ඒ ගැන ශාන්ත පියතිලක මහතා කිව්වේ මේ වගේ කතාවක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!