මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පසුගිය දින ලබන වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහිදී මාධ්‍යවේදීන්ට ඇස ගැටුණු සුවිශේෂි දසුනක්...
යුරෝපයේ පළමු සියදිවි නසාගත් කාන්තාව ලෙස 26 හැවිරිදි හස්නා අයිට් මේ වන විට නම් දරා තිබෙනවා. පසුගිය සතියේ ප්‍රංශයේ පැරිස් නුවරට අයි.එස්....
ශ්‍රී ලංකාවේ සිට මගීන් 70 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඉන්දියාවේ මදුරෙයි බලා පියාසර කරමින් තිබියදී එහි රෝදයක් ගැලවී ගොස් තිබෙනවා. මෙම සිද්ධිය...
ලොකයේ වේගවත්ම මගී ගුවන් යානයේ ගමන් කරන්න තියෙනවා නම් කවුද අකමැති. ඒක ඉතින් මේ ලෝකයේ ඉන්න ගොඩක් දෙනෙකුට සිහිනයක් පමණයි. ඔන්න ඉතින් ...
කණ්නාඩියක් ඉදිරිපිටට කෙල්ලෙක් ගියාම දන්නවානේ ඉතින් අයෙමත් පැය ගාණකට එතනින් එහාට යන්නේ නෑ. බලන්නකෝ එයාලා කණ්නාඩියක් ඉස්සරහට ගිහන් කරන දේවල්
මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන චරිතයක් තමයි ඉෂිතා කියන්නේ. ඉතින් ඔන්න ඉෂිතා පසුගිය දින ලංකාවට පැමිණියා. එයා ගොඩක් ලංකාව තුළ...
තෙවන වරටත් සංවිධානය කළ 2015 දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රීය නෙළුම් පොකුණ රඟහලේදි ඊයේ රාත්‍රී පැවැත්විණ. එහිදී ජනප්‍රියම නිළිය සම්මානය දිල්හානි ඒකනායකත්,...
අමෙරිකාවේ වොෂින්ටන් හි සීටැල් නගරයේ පෞරාණික ගොඩනැගිල්ලක අලවා ඇතැයි කියන මිලියන ගණනක චුවින්ගම් ඉවත් කිරීමට විශේෂ ව්‍යාපෘතියක් අරඹන්නට සිදුව තිබෙනවා. 1991 වසරේ...
ජනප්‍රිය නිළි රුවන්ගි රත්නායක පසුගිය දිනෙක ඇයගේ උපන්දිනය සැමරූ අතර ඒ වෙනුවෙන් ඇය දානමය පින්කමක් සහ ඇයගේ සමීපතම මිතුරු මිතුරියන් වෙනුවෙන් උත්සවයක්ද...
ලබන 12 වැනිදා සහ 13 වැනිදා දෙවුන්දරතුඩුවේ සිට කිලෝමීටර් 65 ක වපසරිය තුළ ධීවර කටයුතු සිදු නොකරණ ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන්...