Gallery

දෙරණ සිනමා සම්මාන රාත්‍රිය 2015(සම්පූර්ණ ඡායාරූප මෙන්න)

තෙවන වරටත් සංවිධානය කළ 2015 දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රීය නෙළුම් පොකුණ රඟහලේදි ඊයේ රාත්‍රී පැවැත්විණ. එහිදී ජනප්‍රියම නිළිය සම්මානය දිල්හානි ඒකනායකත්, ජනප්‍රියම නළුවා සම්මානය රංජන් රාමනායකත් හිමිකර ගන්නා ලදී. එසේම හොඳම නිළිය ලෙස කේ.‍සෙරා චිත්‍රපටයේ මිෂෙල් හර්ඩ්ද හොඳම නළුවා ලෙස සරත් කොතලාවලද සම්මානයට පාත්‍රවිය. මීට අමතරව හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස නිලේන්ද්‍ර දේශප්‍රියත්, හොඳම ඡායා රූප ශිල්පියා ලෙස ධනුෂ්ක ගුණතිලකත් සම්මාන හිමිකරගන්නා ලදී. මේ එහි දසුන් පෙළකි.

IMG_4332 IMG_4449 IMG_4495 IMG_4572 IMG_4597 IMG_4660 IMG_4780 IMG_4802 IMG_4858 IMG_4916 IMG_4987 IMG_4996 IMG_5016 IMG_5073 IMG_5087 IMG_5125 IMG_5174 IMG_5211 IMG_5219 IMG_5247 IMG_5254 IMG_5270 IMG_5306 IMG_5453 IMG_5462 IMG_5482 IMG_5500 IMG_5524 IMG_5554 IMG_5564 IMG_5593 IMG_5607 IMG_5627 IMG_5628 IMG_5644 IMG_5667dera

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!