තරු හුට පට

රවී අයවැය කියද්දී පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු නිදිකිරා වැටුණේ මෙහෙමයි (ඡායාරූප)

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පසුගිය දින ලබන වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහිදී  මාධ්‍යවේදීන්ට ඇස ගැටුණු සුවිශේෂි  දසුනක් වුයේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු  විශාප පිරිසක්ම නිදි කිරා වැටීමට ලක්වීමයි. එහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින් පළවෙයි

1 2 3 4 5 6 7  9 10

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!