අධික ලෙස බීමතින් පැමිණෙන පොලිස් නිලධාරියෙක් තමන් සමග සේවයේ යෙදෙන අනෙක් නිලධාරීන් ට පහරදීමේ සිදුවීමක් වාර්තා වුණා. එම චෝදනාව එල්ල වී ඇත්තේ...
මහල් ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙකු අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් අනතුරට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. අදාළ අනතුර ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ...
ප්‍රබල පාතාල නායකයෙකු වූ කොස්ගොඩ රනාගේ තිස්සමහරාම, සේනපුර ප්‍රදේශයේ පිහිටි නිවසකට පැන ගෑස් සිලින්ඩර තුනක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් ඇතුළු රුපියල් 1,472,000...
කොවිඩ් – 19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගතකර තිබෙනවා. මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රභේද නිර්මාණය...
අධික වර්ෂාවකට හසුවී ගසක් යටට වී සිටින යතුරුපැදිකරුවෙකුගේ ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවට එක් කළ කුමාර් ධර්මසේන අපූරු සටහනක් තබා තිබුණා. ශ්‍රී ලංකා...
මේ වනවිට දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති කොරෝනා විකෘති ප්‍රභේදය “අවදානම් සහගත” බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවා. එම ප්‍රභේදය ට ඔමික්‍රෝන් යන නම...
මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන පාතාල කල්ලි සාමාජිකයෙකු අද (26) අලුයම පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්වුණා. කළුතර...
තමාට එල්ල කරන චෝදනාවලට පිළිතුරුදීමට තමාට අයිතියක් ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද...
පුද්ගලයෙකුට රබර් කිරි කපන පිහියකින් ඇන ඝාතනය කර, තමාට එරෙහිව සාක්ෂි නොදෙන ලෙස එම ඝාතනය දුටු නිවැසියන් පිරිසකට මරණීය තර්ජනය කළ “මොල්ලා”...
එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන බව මිකී ආතර්...