කළුතර උතුර, මල්වත්ත ප්‍රදේශයේදී පසුගියදා බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් බන්ධනාගාර නියාමකවරයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු මියගියා. මේ සිද්ධියෙන්...
Samsung සමාගම විසින් පැන්සලක් නිපදවා තිබෙන අතර එය ඩිජිටල් පන්හිඳක් ලෙස ඔවුන් හදුන්වා තිබෙනවා. මෙම පැන්සල නිකුත් කර ඇත්තේ Galaxy Tab S3...
බටහිර ඉන්දීය කොදෙව් පිලට අලුතින් කාගේත් අවධානය දිනාගත් ක්‍රීඩකයෙකු ඇතුළත් වෙල. ඔහු බැලූ බැල්මට ටිකක් තරබාරුයි. හැබැයි දක්ෂතාවයෙන් නම් අඩුවක් නැහැ වගේ....
පසුගිය දවසක සමාජජාල මාධ්‍යන්වල වල ව්‍යාප්ත වුණු රන් ආලේපිත මෝටර් රථයක ඡායාරූප කිහිපයක් ගැන අප ඔබට වාර්තා කළා. කොළඹ අවට දකින්නට ලැබුණු...
පසුගිය දවස්වල හැමෝගෙම මාතෘකාව වුනේ අසේල ගුණරත්න . ඒ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සමග පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතාව නිසායි. ඒ වගේම තමයි...
මත්කුඩු ජාවාරමේ ප්‍රධානියකු හා පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙස සැලැකෙන බාලේන්ද්‍රන් හෙවත් තෙල්බාලා ඉන්දියාවේදී චෙන්නයි නුවරදී මියගොස් තිබෙනවා. අනතුරුව ඔහුගේ මෘත දේහය අද උදෑසන...
රේඩියෝ නිවේදකයන් ගැන විවිධ කතා තියෙනවානේ. කෙනෙක් ඔවුන් පැසසුමට ලක්කරන අතර තවත් අයෙක් විවේචනය කරනවා. ඒ වගේම තමයි රේඩියෝ නිවේදකයන්ටත් සජීවී වැඩසටහන්වලදී...
කළුතර ප්‍ර දේශයේදී පසුගිය දා බන්ධනාගාර බස් රථයට සිදුකළ වෙඩි තැබීම හේතුවෙන් “සමයං“ නොහොත් අරුණ දමිත් උදයංග පතිරණ ජීවිතක්ෂයට පත්වුණා. ඔහුගේ නිසළ...
පාතාල කල්ලි සාමාජික “සමයං” නැමැත්තා ඊයේ වෙඩි තබා ඝාතනය කෙරුනා. මේ සමගම අද උදෑසන කඩුවෙල මහනගරසභාවේ ඉදිරිපස තාප්පයේ කිසියම් පිරිසක් මෙවැනි වැකියක්...
ඔස්කාර් සම්මාන උළෙල රත් කරමින් සුරූපි නිළියක් අඩ නිරුවත් ඇදුමකින් සැරසී පැමිණි පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළේය මෙලෙස අඩ නිරුවතින් පැමිණියේ ...