Gossip

Samsung සමාගමෙන් පැන්සලක් හදුන්වා දෙයි

Samsung සමාගම විසින් පැන්සලක් නිපදවා තිබෙන අතර එය ඩිජිටල් පන්හිඳක් ලෙස ඔවුන් හදුන්වා තිබෙනවා.

මෙම පැන්සල නිකුත් කර ඇත්තේ  Galaxy Tab S3 සහ Galaxy Book සඳහා සම්බන්ධවීම සඳහා මෙන්ම අධ්‍යාපන අවශ්‍යතාවයන් සඳහායි.

තවද මෙම පැන්සල Nokia 3310 සමග සම්බන්ධ කළ හැකිවන පරිදි නිර්මාණයකර තිබෙන බවත් ඔවුන් පවසනවා.

මෙය Staedtler නම් සමාගමකින් නිෂ්පාදනය කළ සාමාන්‍ය HB පැන්සලකට සමාන ලෙස නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!