ගයාන් වික්‍රමතිලක කියන්නේ මෙරට රංගන ක්ෂේත්රයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දවස්වල ඔහු ගැන සහ ඔහුගේ හිටපු බිරිඳ ෆර්ෂිනා ගැන...
රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පසුගියදා මංගල ඇඳුමින් ඡායාරූප කිහිපයක් හා වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබුණු අතර මේ හේතුවෙන් බොහෝ දෙනෙකු සිතා සිටියේ...
මහ ඉහළින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන ටෙලි නාට්‍ය නළු නිළියන්ට ටික කාලයකට පසුව එම යුවළ වෙනස්වීම නිසා විවිධ අපහසුතාවන්ට ලක්වන්නට සිදුවූ අවස්ථා...
වසරකට වැඩි කාලයක් විදේශගතව සිට පැමිණෙන අයෙකුට මෙතෙක් ලබා දී තිබූ තීරුබදු සහන පුළුල් කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබෙනවා. ඒ...
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය දිනක ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40 ක් පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට පරිහරණය සඳහා ලබාදී...
තමන් විසින් ළඟදීම තරුණ තරුණියන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව හිටපු ඇමති මර්වින් සිල්වා පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා...
අමාත්‍යවරුන් රැසකට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි ගණනක මුදලක් ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කළා. මින්...
ජනප්‍රිය නළු ගයාන් වික්රමතිලකගේ පෙර බිරිද වන ෆර්ෂිණා ලතීෆ් පසුගිය දිනක සමාජ ජාල ඔස්සේ ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ ඇය ඉතාමත් සංවේදී...
මේනකා පීරිස් කියන්නේ මේ වන විට ලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඒ වගේම එයා දක්ෂ නිළියක් කිව්වොත් නිවැරදී. ඔන්න මේනකා සම්බන්ධයෙන් අපට අලුත්...
අලුත් වැඩක් කළා කියලා ආරංචියි? ඔව් මම සිංදුවක් කළා. අවාරෙ අවාරෙ කියන සිංදුව කළේ පූර්ණ සචින්ත අයියත් එක්ක. ඒකේ කළේ ලසිත ජයනෙත්ති...