රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක ගැන ගොඩක් දෙනෙක් තුල මේ දවස්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ පසුගිය දවසක ගයාන්ගේ පළමු විවාහයේ බිරිඳ අන්තර්ජාලයට...
සිවුවන වරටත් ජනතාවගේ නළුවා වූ සාරංග දිසාසේකරගේ සහ රංගන ශිල්පිණී උමාලි තිලකරත්නගේ විවාහය දෙදරා යාම සම්බන්ධයෙන් පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ...
මංගල දැන්වීම් ප්‍රචාරය වන පුවත්පතක සඳහන් වන මංගල යෝජනාවක් පිළිබඳව මේ වන විට සමාජජාල තුල දැඩි ලෙස කතා බහට ලක්වනවා. විශ්‍රාමික ගුරුවරුන්...
ලොව මිල අධිකම භාණ්ඩ 10ක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ එම භාණ්ඩ 10 ඇතුලත් ඡායාරූප සහ විස්තරයි.
ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන යොවුන් පුරයේ අවසන් දිනය අදයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ උත්සව...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පසුබැසීම සැලකිල්ලට ගනිමින් කුමාර් සංගක්කාර මීළග තරඟාවලියේ සිට කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව කටයුතු කරමින් සිටින බව...
මෙක්සිකෝ නගරයේ උමං දුම්රියක හදිසියේම අමුතුම මාදිලියේ ආසනයක් සවි කර තිබෙනවා. ඒ එක් ආසනයක පුරුෂ ලිංගයක් සහ පුරුෂයකුගේ පපුව විදහා දැක්වෙන අයුරින්...
“මම ඡන්දෙ ඉල්ලලා රට වෙනුවෙන් ජනතාවට සේවය කරනවා”. මේ ඉරාජ් සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහනක්. ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය ලබාගැනීමෙන් පසු ගිණියම් රෑ...
ටීනා ශනෙල් කියන්නේ දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පිණියක්. ඒ වගේම තමයි ඇය මේ දවස්වල රූපරචනාවල ජනප්‍රියම චරිතයක් විදියට හදුන්වන්න පුළුවන්. මේ ඇය සමග...
උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ මෙරටේ හිටිය ජනප්‍රිය චරිතයක්. කොහොම හරි එයාගේ මව් පදවිය ලබන්න ඔන් නිසා රංගන ජීවිතයෙන් තාවකාලිකව සමුඅරගෙන හිටියානේ. ඔන්න දැන්...