Gossip

තරුණ බළමුළු නැගෙනහිරින් නැගෙන හැටි

ත‍්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක‍්‍රිඩාංගණයේ පැවැත්වෙන යොවුන් පුරයේ අවසන් දිනය අදයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ උත්සව සභාව ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ සඳහන් කළේ තරුණ තරුණියන්ට අද දිනය ඉතා වැදගත් වනු ඇති බවයි.

17671202_1761975970797671_610222425_n 17760473_1761978374130764_1963185498_n 17742448_1761978377464097_1119373040_n 17742337_1761978364130765_1199892071_n 17742185_1761978380797430_2019615424_n 17741223_1761978367464098_1485881843_n 17671081_1761978360797432_1355969710_n 17741341_1761975974131004_1371475457_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!