Gossip

“සයිටම් නොවේ” රටක් කැළඹූ අපූරු මංගල යෝජනාව

මංගල දැන්වීම් ප්‍රචාරය වන පුවත්පතක සඳහන් වන මංගල යෝජනාවක් පිළිබඳව මේ වන විට සමාජජාල තුල දැඩි ලෙස කතා බහට ලක්වනවා.

විශ්‍රාමික ගුරුවරුන් දෙපළකගේ එකම දියණියට විවාහයක් සෙවීම සඳහා පල කර ඇති මෙම දැන්වීමේ ඇය මාලඹේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන බව සඳහන්ව තිබෙනවා. නමුත් ඒ සමඟ ” සයිටම් නොවේ” යනුවෙන් සටහන් කර තිබීම විශේෂත්වයක්.

පුවත්පතේ සඳහන් දැන්වීම පහතින් දැක්වේ.

20170401_133352-768x374

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!