පුංචි තිරයෙන් වගේම මියුසික් වීඩියෝවලිනුත් රසික හදවත් අතට ආපු කෙනෙක් තමයි තනාෂා හතරසිංහ කියන්නේ. ඇය රංගන ක්ෂේත්රයේ වගේම නිරූපන ක්ෂේත්රයෙත් ගොඩක් ජනප්රිය...
ගායන ශිල්පී අතුල අධිකාරී හා නිරූපණ ශිල්පිනී අමායා අධිකාරී කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරය කරන චරිත දෙකක්. අතුල හා අමායා විවාහ වෙලා...
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර පැවති පළමු එක්දින තරඟයෙනුත් අපේ රටට අත්වුණේ අමිහිරි පරාජයක්. පළමුව පන්දුවට පහර දෙන්න පිටියට පැමිණි ශ්රී ලංකා...
ප්රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන් ගැන මෑත කාලයේ විශාල කතාබහක් ඇති වුණේ ඔහුගේ දෙවැනි විවාහය නිසායි. මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන...
අජිත් රෝහණ කියන නම කාටත් පුරුදු කවුරුත් දන්න නමක්. ඒ තරමටම ඔහු හැමෝම අතර ජනප්රියයි. නිල ඇඳුමට එහා ගිය මනුස්සකම පිරුණු සොඳුරු...
ලෝකයේ ලොකුම ගුවන් යානයක් පදවන ශ්රී ලාංකිකයා ගැන පසුගිය දවස් වල අන්තර්ජාලය පුරාම කතාබහට ලක්වුණා. මේ ඔහු ගැන සතිඅන්ත පුවත්පතක ලියැවුණු ලිපියක්....
ක්රිකට් සභාපති තිලංග සුමතිපාල සහ ක්රීඩා ඇමති දයාසිරි ජයසේකර ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු දිවා රාත්රී එක්දින තරගයේ සුදානම පිලිබදව...
රජිත හිරාන් කියන්නේ පුංචි තිරයේ වගේම රිදී තිරයේදීත් සිනහවක් ගෙන එන චරිතයක් විදිහට ප්රසිද්ධ නළුවෙක්. ඔහු දැන් දියණියන් දෙදෙනෙකුගේ පියෙක්. ඉතිං මේ...
ජීවිතේ සිද්ධවෙන සමහර සිදුවීම් හරිම පුදුමාකාරයි. සමහර වෙලාවට අපේ ජීවිතවලට කරදර දුක් එන්නේ හිතාගන්නවත් බැරි විදිහට. ඒ දේවල්වලින් නොවැටී ජීවත් වෙනවානම් අනිවාර්යෙන්ම...
කවදත් නවමු අත්දැකීම් ඔබට ගෙන එන අංක එකේ නාලිකාව තමයි ටීවී දෙරණ. වෙනද වගේම අලුත්ම වෙනසක් එක්ක ලංකාවේ පළමු කොමඩි රියැලිටිය ඔබේ...