Gossip

මම ඒ දවස්වල ගෙදරට හොරෙන් සිගරැට් බොනවා, පෙම් කරන්න තරම් ඈතට ගියේ නෑ, බස් එකේ මූණ දිහා බලාගෙන වාඩිවෙලා ගියා – Real Life

අජිත් රෝහණ කියන නම කාටත් පුරුදු කවුරුත් දන්න නමක්.
ඒ තරමටම ඔහු හැමෝම අතර ජනප්‍රියයි.
නිල ඇඳුමට එහා ගිය මනුස්සකම පිරුණු සොඳුරු චරිතයක් විදිහටත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හදුන්වන්න පුළුවන්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක විදිහට කටයුතු කරද්දි විටෙක ඔහු සමාජ මාධ්‍යවල ගැරහුමට වගේම ප්‍රශංසාවටත් ලක්වුණා.
පොලිස් මූලස්ථානයේ විනය හා කල්ක්‍රියා දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට කටයුතු කරන අජිත් රෝහණගේ සැබෑ ජීවිතය ගැන හොයලා බලන්න අපි ඔහුව හොයාගෙන ගියා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!