Gossip

ලංකාවේ පළමුවැනි කොමඩි රියැලටිය ඔබේ ආලින්දයට ගෙන ඒමට සියල්ල සූදානම් – වීඩියෝ

කවදත් නවමු අත්දැකීම් ඔබට ගෙන එන අංක එකේ නාලිකාව තමයි ටීවී දෙරණ.
වෙනද වගේම අලුත්ම වෙනසක් එක්ක ලංකාවේ පළමු කොමඩි රියැලිටිය ඔබේ ආලින්දයට ටීවී දෙරණ ඔස්සේ ගෙන එන්න දැන් සියලු කටයුතු සූදානම් කර අවසන්.
හිනාවෙන අයට පෙරලි පෙරලි හිනාවෙන්න අගෝස්තු 20 වැනිදා සිට සෑම ඉරිදා දිනකම රාත්‍රී 9.30 ට Dertana Star City Comedy Season වැඩසටහන ඔබේ ආලින්දයට පැමිණෙන වගයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!