Gossip

කෝලි කෝලි කෝලි වගේ සද්ද ඇහෙනවා, ටීම් එකම ඉක්මනටම පෙරහැරේ යනවා – අමිහිරි පරාජයෙන් බුකිය කැළඹුණු හැටි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරඟයෙනුත් අපේ රටට අත්වුණේ අමිහිරි පරාජයක්.
පළමුව පන්දුවට පහර දෙන්න පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 28.5 කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 216 ක් පමණයි.
මැද පෙල පිතිකරුවන්ගේ අසාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් ලකුණු 77 ක් තුල කඩුලු 9 ක් දැවී ගියේ ප්‍රේක්ෂකයන්ගේ දෙනෙතට කඳුලක් හා වේදනාවක් එක්කරමින්.
කොහොම වුණත් මෙම තරගයේ පරාජයත් එක්ක මුහුණුපොත පුරාම විවිධ Post හුවමාරු වෙන්න පටන් ගත්තා.
මේ එවැනි Post කිහිපයක්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!