අම්මලා අනන්ත අප්‍රමාණ දුක් විඳින්නේ දරුවන් වෙනුවෙනි. අපට හමු වූ මේ අම්මාද සිය දරුවන් වෙනුවෙන් කළක් මැද පෙරදිග බැලමෙහෙවරේ යෙදුණාය. නමුදු ඇය...
ඉරාජ් වීරරත්න කියන්නේ මේ දවස්වල හැමෝම අතර කතා බහට ලක්වෙන චරිතයක්. ඒ ඔහුගේ “දැනුනා” නම් මියුසික් වීඩියෝව නිසායි. ප්‍රවීණ සංගීතවේදියෙකුගේ ජීවිතය අලලා...
රසික හදවත්වල ආදරය දිනාගන්නවා කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිහතමානී සරළ ගායකයෙක් විදිහට චාමර වීරසිංහට ලොකු රසික ආදරයක් තියෙනවා. ඒ...
පියුමි හංසමාලී ගැන දැන් හැමතැනම වගේ කතා වෙනවා. ඒකට හේතුව තමයි ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව නිසා. මේ කියන්න යන්නෙත් ඒ වගේ පියුමි...
දෙවැනි ඉනිමේ දෙව්මි කිව්වම මේ වෙද්දි හැමෝම දන්නවා. දෙව්මි එහෙමත් නැත්නම් නයනතාරා වික්‍රමාරච්චි වසරේ ජනප්‍රියම නිළිය ලෙසද දෙවතාවක් සම්මානයෙන් පිදුම් ලැබුවා. අපි...
පසුගියදා පැවැත්වුණු දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වුණේ දසුන් පතිරණයි. මෙම සම්මානය හිමිකර ගැනීමෙන් පසු දසුන්ගේ පෙම්වතිය ඇයට...
ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ට අපහාස වන අයුරින් නිපදවූ බව කියන ඉරාජ්ගේ අලුත්ම වීඩියෝ රංගනයට දාකය වුණු චරිතය තමයි විල්සන් කරුණාරත්න. ඔහුට...
දෙවැනි ඉනිම කියන්නේ රසික හදවත්වල ආදරය දිනාගත්තු ලංකාවේ අංක එකේ ටෙලි සිත්තම. මේ ටෙලි සිත්තම සමන් එදිරිමුණිගේ සුපිරි හැකියාවෙන් ලියැවුණු අපූරු කතාවක්....
නව පරපුරේ රංගන ශිල්පීන් අතර ඉදිරියෙන්ම සිටින චරිතයක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ. ඉතිං අලුත් අලුත් නිර්මාණවලින් කරළියට එන අනුරාධා ගැන සතිඅන්ත පුවත්පතක...
අපිට දකින්න ලැබෙන සමහර දේවල් පිටුපස ගොඩක් සංවේදී කතා සැඟවිලා තියෙනවා. ඒ විදිහේ ඡායාරූපයක් ගැන මුහුණුපොතෙන් අපිට හමුවුණා. එහි දිස්වෙන්නේ දියණියක් තම...