මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට හෝ සත්ත්වයෙක්ට උදව් කරන්නේ පෙළඹෙන්නේ කීයෙන් කී දෙනාද? ජීවිතේ කොච්චර අමාරුකම් තිබුණත් අහක බලන මිනිස්සු වැඩිවෙලා. පාරේ වැටිලා හිටියත්...
සිය විවාහ උත්සවය අවස්ථාවේදී කොළඹ තරු පංතියේ හෝටලයක විදුලි සෝපානය තුළ සිරවීමෙන් අසරණ වූ මනමාලයෙකු සම්බන්ධව පුවතක් වාර්තා වනවා. මෙම සිදුවීමට මුහුණ...
යොවුන් වයසේ ඉන්න ගොඩාක් තරුණ තරුණියන් වැඩි පුර කළු පැහැයට ප්රිය කරනවා. ඇඳුමක් පැලඳුමක් ගන්න ගියත් එකේ වෙනසක් නෑ. මොකද කළු කියන්නේ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ ගැන කාලෙන් කාලෙට විවිධ කතා මතුවුණා. ඒ අතරින් ගොඩක් දෙනා කතාකළ මාතෘකාව තමයි...
මේ රීනි ද සිල්වා යනු යූ ටියුබ් වීඩියෝ ජාලය සමඟ බැඳී සිටින බොහෝ දෙනාට අමුත්තියක නෙවෙයි. ගිටාරය වයමින් ජනප්රිය ශිල්පීන්ගේ ගීත ඇය...
සෙනාලි ෆොන්සේකා කියන්නේ රටම ආදරය කරන යොවුන් රංගන ශිල්පිණියක්. නිළි රැජිණ වන මාලනී ෆොන්සේකා මහත්මියගේද ඥාති දියණියක් වන ඇය කුඩා කාලයේ සිටම...
දසුන් නිශාන්ගේ හදිසි අභාවයත් එක්ක කරළියට ආපු දසුන්-ශලනි පෙම් කතාව අද කාටත් රහසක් නෙවෙයි. ශලනි තාරකාගේ පෑන් තුඩින් ලියැවුණු ගීතයක් පහුගියදා රූප...
තමන්ගේ නොවන දෙයක් වැරදිලා තමන්ට හමුවුණාම ඒ දේ අයිති කෙනාටම දෙන්න හිතෙන්නේ කීයෙන් කී දෙනාටද? අපි මේ කියන්න යන්නේ එහෙම හිතුණු කාන්තාවක්...
රිතිකා කොඩිතුවක්කු කියන්නේ ඇගේ ඇස අග චිත්රපටය තුළ අපූරු රංගනයක් ඉදිරිපත් කළ රංගන ශිල්පිණියක්. මෙම චිත්රපටය ඇගේ පළමු චිත්රපටය වුණත් ඇයට එහිදී...
ගයේෂා පෙරේරා කියන්නේ කවුරුත් දන්න කියන රංගන ශිල්පිණියක්නේ. ඒ වගේම කාලෙන් කාලෙට විවිධ ප්රකාශ කරන ගයේෂා පසුගිය දවසක තවත් අලුත් කතාවක් කියලා...