ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්. ඒත් ඒ සුන්දර ආදරය අද ලස්නට, මුදලට වගේම බලයට හිමිවෙන තැනට පත්වෙලා. ඒත් ඒ වගේ සිද්ධි අතරත් සුන්දර...
ගර්භනී සමයේ පළමු සති 12 තුළ කෙරෙන රුධිර පරීක්ෂාවක් ඇසුරින්, ගබ්සාවීම හෝ නොමේරු දැරූ උපතක් පිළිබඳ අවදානම කල් තියා හඳුනාගැනීමේ හැකියාව ඇති...
ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයාගේ පුතනුවන්ගේ විවාහ උත්සවය අද පැවැත්වෙනවා. මෙම මංගල උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී...
රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රදේශයේ එරට වේලාවෙන් ඊයේ (06) රාත්‍රී 8.45ට පමණ සිදුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය...
රටක ජාතික ගීයට වගේම ලෝකයේ ඕනම රටක ජාතික ගීතයකට කාගෙත් හිතේ තියෙන්නේ ලොකු ගරු කිරීමක්. මේ පුංචි රටේ අපිත් අපේ ජාතික ගීතයට...
අවිස්සාවෙල්ල,පහළ කොස්ගම ප්‍රදේශයේ කුඩා ව්‍යාපාරික ආයතනයක් පවත්වා ගෙන ගිය ජෙනට් අක්කා කා සමඟත් සුහදව කටයුතු කළ කාන්තාවකි. දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ ඇය...
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 120 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම...
ආක්ෂා සුදාරි කියන්නේ පසුගිය කාලේ ලොකු කතාබහක් ඇති කළ ජනප්‍රිය චරිතයක්. මියුසික් වීඩියෝ හරහා රසික හදවත් දිනාගත්තු ඇය පුවත් මවන චරිතයක් කිව්වොත්...
කාලයෙන් කාලෙට විවිධ තරු ක්ෂේත්රයට පායනවා. නමුත් සමහර තරු පැමිණි වේගයෙන්ම යළිත් නොපෙනී යනවා. අද රසඳුනේ තුන් වැනි පිටුව හැඩකරන්න එකතු වුණේ...
නයිජීරියාව සම්බන්ධයෙන් ලෝකයේ අවධානය වැඩිපුරම යොමුවුණේ බොකෝහරාම් ත්රස්තවාදීන් විසින් පාසල් දැරියන් 300කට අධික පිරිසක් පැහැර ගනු ලැබීමත් සමගය. වසරකටත් වඩා කාලයක් ගතවුවත්...