ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයාගේ පුතනුවන්ගේ විවාහ උත්සවය අද පැවැත්වෙනවා.
මෙම මංගල උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා.
මනාලයාගේ සහ මනාළියගේ පාර්ශව දෙකෙන් සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර තිබෙන්නේ ජනාධිපතිවරයා සහ හිටපුු ජනපතිවරයායි.
ඔවුන් දෙදෙනා එක්ව කතාබහක නියැලෙන ඡායාරූපයක්ද අපට හමුවුණා.
එම ඡායාරූප පහතින්…