සුපුරුදු පරිදි ගනුදෙනුකරුවන් දෙදෙනකු මැණික් ව්‍යාපාරිකයා මුණගැසීම පිණිස ඔහුගේ අරලියපුර පිහිටි නිවසට පැමිණ ඇත්තේ කලින් කතාබහ කරගත් පරිදි එක්තරා ව්‍යාපාරික කටයුත්තක් සිදුකිරීම...
පාතාලේ කෙරුමෙකු වුණු මාකඳුරේ මධූෂ් වෙඩි හුවමාරුවකින් මියයයි කොළඹ අපරාධ කොට්ටශය භාරයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් අද උදෑසන ඝාතනයට...
කොළඹ අපරාධ කොට්ටශය භාරයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් අද උදෑසන ඝාතනයට ලක්වී ඇත. අද අලුයම් කාලයේදී කොළඹ අපරාධ කොට්ටශයේ...
සාමාන්‍යයෙන් නිවසේ සිටින සුරතල් බල්ලන්,පූසන් වැනි සතුන්ට වැළදෙන රෝග මිනිසුන්ට බෝ නොවේ. එහෙත් ඇතැම් අවස්ථාවලදී අපට රෝග ඇතිකරන බැක්ටීරියා,වෛරස හා පරපෝෂිතයන් සඳහා...
ජීවිතේ සමහර තැන් තියෙනවා වැරදුනොත් ආයෙමත් කවදාවත් ඒ වරද නිවැරදි කරගන්න බැරි.. ඒ නිසා අපි කරන කියන දේවල් දෙපාරක් නෙවෙයි දහස් වාරයක්...
ඇයි අපි ආසාධිතයන්ගේ චරිතය ඝාතනය කරන්නේ? මෙතන ආසාධිතයන්ට අපහාස කරනවා වගේම ඔවුන් කරන රැකියාවටත් පහර ගගහා අපහාස කරන පිරිසක් අපි දකිනවා. ඒ...
‘‘මන්ද පමා’’ ගීතය ජනප්‍රියම කාලේ තමයි, උමාරියා ප්‍රංශයට යන්නේ. ඒ අතිශය පුද්ගලික කාරණාවක් හින්දා? කොහොම හරි උමාරියා ආපසු ලංකාවට ඇවිත් නිරෝධායනය වුණේ...
තවත් කොරෝනා ආසාදිතයන් 40 දෙනෙකු හමුවී තිබෙනවා. ඔවුන් අතර 19 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ අනෙක් 21 දෙනා ඔවුන්ගේ සමීපතමයන් බවයි යුද්ධ හමුදාපතිවරයා...
අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන පසුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව ඔක්තෝබර් 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත...
තම ආයතනයේ සේවකයින් කිහිපදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය තිබෙන බව MAS Holdings ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති...