අද පැවති පළාත් පාලන මැතිවරණයේ දික්වැල්ල කොට්ඨාසයේ නිළ නොළත් ඡන්ද ප්‍රතිඵල කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා. දික්වැල්ල උතුර විද්‍යාලය ප්‍රතිඵලය Podujana Peramuna...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අතරතුර සිදුවූ විශේෂ සිද්ධි කිහිපයක් ගැන අපිට වාර්තා වුණා. ගාල්ල පැත්තේ විවාහක යුවළක්ද සිය මංගල දිනයේදී ඡන්දය...
ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ ඡන්ද දායකයින්ට සිසිල් බීම බෙදා දෙමින් සිටි අයෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 10 වැනිදා දහවල් පුත්තලම...
බස් රථයක පාපුවරුවේ ගමන්ගත් තරුණයෙකු ඇදවැටී මියගිය සිද්ධියක් කිතුල්ගල ප්‍රදේශයෙන් වාර්තා වනවා. හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල, බිබිලිඔය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව...
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් මෙන්ම ජාතික තලයේ දේශපාලනඥයින් බොහෝ පිරිසක් මේ වන විට සිය ඡන්දය ප්‍රකාශ කර අවසන්....
වමත් ඳග පන්දු යවන ක්‍රීඩකයින් අතර ලොව වැඩිම කඩුළු සංඛාවක් බිඳ හෙළීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට රංගන හේරත් අද සමත් වුණා....
පළාත් පාළන ආයතන සඳහා නියෝජිතයින් පත්කර ගැනීමේ ඡන්දය අද උදෑසන 7 ට ආරම්භ වුණා. මෙම පුංචි ඡන්දයේ සියලු තොරතුරු සහ ප්‍රතිඵල සියල්ලටම...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අදයි. දින දෙකක් ඉතිරිව තිබියදීම තරගය ජයගැනීමට ශ්‍රී ලංකා පිළ අද...
මියුසික් වීඩියෝවලින් වගේම පුංචි තිරයෙන් ඔබේ අතරට ආපු ජනප්‍රිය අහිංසක නිළියක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ. අනුරාධාගේ අලුත්ම විස්තර ගැන ඇය සතිඅන්ත පුවත්පතකට...