Gossip

ඡන්ද ප්‍රතිඵල කිහිපයක් නිකුත් වෙයි

අද පැවති පළාත් පාලන මැතිවරණයේ දික්වැල්ල කොට්ඨාසයේ නිළ නොළත් ඡන්ද ප්‍රතිඵල කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

දික්වැල්ල උතුර විද්‍යාලය ප්‍රතිඵලය
Podujana Peramuna 471
UNP 156
JVP 50
SLMC 20
UPFA 13

Rejected 14

දික්වැල්ල – අශෝකාරාමය විහාරය ප්‍රතිඵලය
Podujana Peramuna 629
UNP 111
JVP 35
SLMC 35
UPFA 35

මාතලේ දිස්ත්‍රික්කයේ, පල්ලෙපොල ප්‍රාදේශීය සභාවේ මාදිවෙල කොට්ඨාසයේ නිළ නොලත් ප්‍රතිඵලයයි මේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 376
එක්සත් ජාතික පක්‍ෂය – 146
එක්සත් ජනතා නිදහස් සන්ධානය – 44

මහරගම නාවින්න කොට්ඨාසය රැපියෙල් තෙන්නකෝන් විදුහල
1. මෝටර් බයිසිකලය 588
2. එ. ජා. ප 341
3. එ.ජ.නි.ස 113

Boralesgamuwa – West
(Darmaraja Vidyalaya Center)
SLPP 310
UPFP 155
UNP 117
JVP 081

Boralesgamuwa – Papiliyana No 1
SLPP 694
UNP 483
JVP 135
UPFP 105

Dhullewa – Matala
SLPP 560
UNP 352
UPFP 125

මිනුවන්ගොඩ පෙතියාගොඩ කොඨාසය
පො.ජ.පෙ 1300
එ.ජා.ප 675
එ.ජ.නි.ස 300
ජ.වි.පෙ 17

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!